යාන්ත්‍රික සිතක අමරණීය සිතිවිලි.....
දමිත් සොයුරාට නිවන් සුව!මොකක් වෙලාද නැති වුනේ? ප්‍රතිපල ආව නේ.... ඔයා ගොඩ නේ....?
මම අහන්න ආපු ඔක්කෝම ටික සමනළී අහලා...මලයෝ
@ සමනලී,සියදිවි නසාගෙන..... අල්ලපු පංතියේ කොල්ලෙක්.. ඇග්රි කළේ... හොඳ මීටරයක් වගේම ලොකු බලාපොරොත්තුවකුත් තියාගෙන හිටියා...ඒ ලෙවල් කියන්නෙ නං මල මගුලක්.....මට ගොඩ යන්න තිබුණ කෙමිස්ට්‍රි නොතිබුණා නම්... ආයි ලියනවා...@ශම්මි,ඔන්න සමනලීට දුන්නු උත්තර ඔයාටත් දුන්න අක්කො....
අපොයි.... එහෙම දෙයක්ද.... එයා කරගෙන තියෙන දේ නම් අනුමත කරන්න බෑ.... මොනා කිව්වත් දැන් ඉතිං ඒක වෙලා ඉවරනේ...හ්ම්ම්...කෙමිස්ට්‍රි කියන්නේ මාත් ආසම නැති සබ්ජෙක්ට් එකක් තමයි. ගනන් ගන්න එපා මල්ලෝ.... මේ පාර හොදට වැඩ ටික කරගෙන ගොඩ දා ගන්න. උත්සාහ කලොත් බැරි වෙන්නේ නෑ. ඔයාට ජය!
ස්තූතියි සමනලී අක්කා...
නොදුටු සොයුර ඔබට නිවන් සුව..
දුක බෙදාගන්න ආවට ස්තූතියි නලින් අයියා...
මග අනුමත නොකරත් නිවනට යන මග හොයාගන්න ට හැකි වේවාවයි පතමි. ඇත්ත කතන්දරේ මොකක් උනත් ඒක වැඩක් නෑ...
ස්තූතියි අයියා..
සියදිවි නසාගන්න වුන් පිළිකුල් කරමි... මම පැතුවට නිවන් සුව කියා.. කවදාවත් ඔබට එය ලබාගත නොහැක මක් නිසාද යත් ඔබ ආයෙත් මනුෂ්‍ය ජිවිතයක් නොලබන බැවිනි
මම හිතෙ තියන දෙයක් හන්ගල කමෙන්ට් කලේ. උඹ කෙලෙන්ම ඒක කියල සුද්දා, ඒත් මෙහෙම වෙලාවට ඇත්ත කතා කරල හිත් රිද්දන්න පුරුදු වෙන්න එපා බොල. තැනේ හැටියට හැසිරෙන්න ඕන.
මේක ඇත්ත වෙන්න පුළුවන්.නමුත් සියදිවි නසාගන්න අයට දෝෂාරෝපණය කරන එක නොවෙයි නේද සොහොයුරනි අපි කරන්න ඕන.ඔබටත් අපිටත් තියෙන දරාගැනීමේ ශක්තිය හැම දෙනෙක්ටම එක වගේ පිහිට්නනෙ නෑ.අපි ලබන අත්දැකීම් නිසා අපේ ජීවිත මෙවන් දේවල් දරාගත හැකි අයුරින් සැකසිලා තියෙනවා.නමුත් මේ සමාජයෙ තියෙන තරගයත් එක්ක බොහෝ දෙනා අසරණයි.ඔවුන්ගෙ මානසික තත්වය උසස් මට්ටමක නෑ.ඔවුන්ට පරාජය දරාගන්න අපහසුයි.ජීවිතය කියන්නෙ එක දෙයක් පමණක් නොවන බව ඔවුන්ට වටහාගන්න අපහසුයි.අධ්‍යාපනය කියන්නෙ ගණිත විද්‍යා විෂය ධාරාවන් පමණක් නොවෙයි කියන එක වටහගන්න ඔවුක්ට අපහසුයි.ඒ තත්වය නේද වෙනස් වෙන්න ඕන.අපේ පරම්පරාවෙ මානසික තත්වය නේද වෙනස් වෙන්න ඕන?
@ suduනිකන් මෝඩ කතා කියන්න එපා මනුස්ස කමට නිගා දෙන .උබ මෙතන පොර ටෝක් දෙන වෙලේ ගිහින් තව ඒ වගේඅහින්සකයෙක්ගේ ජීවිතේ බේරගන්න දෙයක් කරපංකෝ..මිනිහෙක්ගේ දුකක් තේරුම් ගන්න බැ , වීරයෝ වගේපොර ටෝක් නම් දෙනවා ..අනේ උබල වගේ උන් බස් එහෙකට වත් අහු වෙලා මැරිලායන්නේ නැහැනේ..මගේ පැතුම නම් ඒකයි ...මිනි වලටත් හෙන ගහන කතා කියන්න එපා බන් ...
@වර්ශා..//අධ්‍යාපනය කියන්නෙ ගණිත විද්‍යා විෂය ධාරාවන් පමණක් නොවෙයි කියන එක වටහගන්න ඔවුක්ට අපහසුයි.ඒ තත්වය නේද වෙනස් වෙන්න ඕන.අපේ පරම්පරාවෙ මානසික තත්වය නේද වෙනස් වෙන්න ඕන? //ඇත්ත... ආසාවට මැත්ස් කරන්නෙ කීයෙන් කීදෙනාද? වැඩි දෙනෙක් කරන්නෙ නම නිසා... එහෙම කරල ඇනගන්නවා...අපේ පරම්පරාවෙ වගේම දෙමාපියන්ගෙ මානසික මට්ටමත් වෙනස් වෙන්න වෙයි...
මේ නිව්ස් එක දැක්කම මට පුදුම හිතුනා. ප්‍රථිපල මත ජීවිතයක් නැති කරගන්ත් එක නම් අනුමත් කරන්න බෑ කොල්ලො. කොල්ලට ආයෙමත් ට්‍රයි කරන්න තිබ්බනෙ. අපරාදේ ජීවිතය..ඔහුට නිවන් සුව අත්වේවා !(පලවෙනි පාර විභාගය ඇන ගත්තට පසුබට වෙන්න එපා මල්ලි. දෙවෙනි පාර හුඟාක් මහන්සි වෙන්න. දවසට පැය කීපයක් හරියට පාඩම් කටයුතු කරන්න. ආයෙමත් ගන්න උත්සාහය හොඳ ශක්තිමත් හිතකින් පටන් ගන්න. දැන් ඉඳන්ම... ඊ ලඟ පාර විභාගය ලියලා අපිට හොඳම හොඳ නිව්ස් එකක් දෙන්න. හොඳද )
දමිත් හිතනවට වඩා මීටරයක් ළිහිණි අක්කා...ඉතිං ලොකු බලාපොරොත්තුවක් තියාගෙන හිටියෙ.. අපි වගේ තෙරපිල හිරවෙල හැදිච්ච නැති අහිංසකයොනෙ.. පරාජය දරාගන්න අමාරු වෙන්න ඇති...අනිවා... ආයිපාරක් කරල බලමු.. මේපාර වත් ඉෆැක් පැනගන්න..
නිවන් සුව පතනවා
ස්තූතියි නිශාන්
මේ ජරා විභාග ක්‍රමය සමාජය විනාශ කරල..!ඔහුට නිවන් සුව අත්වේවා !
මොකට කියනවද වීයො....ස්තූතියි..
හරිම කනගාටුඉ. මෙහෙම දේවල් අහන්න වෙන එකත් මහා දුකක්.මේ ලෝකෙ කොයි තරම් අසාධාරනද.
තව කිසිම කෙනෙක් මෙවන් මගකට යොමු නොවේවා..!!!
දමිත් ට නිවන් සුව ලැබේවා..! ඒත් ඔහු ගත්ත ක්‍රියා මාර්ගය නම් මටත් අනුමත කරන්න බෑ.. යාන්ත්‍රික මල්ලි ආයේ විභාගේ කරනවා නේ. මේ සැරේට වඩා හොඳට කරලා ගොඩ යන්න බලන්න.
ස්තූතියි චන්දන අයියා..
ඔහුට නිවන් සුව....ආයිත් උඹ උත්සාහ කරහන් සහෝදරයා ඉංජිනේරු පීඨයට යාමට ලේසි නැහැ
ස්තූතියි සහෝ....!!!
මේ වගේ සිද්ධියක් අහන්න වුන එක ගැන කණගාටුයි. ඒ සොයුරා ගැන දුකයි. පරාජය දරාගන්න ශක්තියක් ඔහුට තිබුනානම් කොයි තරම් හොඳද..යාන්ත්‍රිකයාට දෙවෙනි වර විභාගය හොඳින් කරගන්න පුළුවන් වේවා කියලා පතනවා.
ස්තූතියි සයුරි අක්කා...
දමිත් අය්යේ ඔබ මිය ගියෙ ජීවත්ව ඉන්න අපිට පාඩමක් කියා දීලයි.ජීවිතේ වැරදෙන බව නමුත් අප එය දරාගත යුතු බවයි ඒ පාඩම.යළිත් මෙවන් දේවල් අහන්න නොලැබේවා.යාන්ත්‍රික අය්යාට සුබ පතනවා නව ජයග්‍රහණයක් කරා යාම උදෙසා...!
ඇත්ත........සුභ පැතුමට ස්තූතියි නගා...
ඔන්න විස්තරේ තිබ්බා ලන්කාසයිඩ් ඩොට් කොම් එකේ..
හ්ම් මමත් දැක්කා...
දමිත් චාමර මල්ලිට නිවන් සුව පතන්නෙමු. !
සුතූතියි මින්.....
උබලත් ටිකක් ලඟින් හිටිය නම් හරි බන්.පව් එක සුළුමොහොතක් ඇති ජීවිතයක් නැති වෙන්න.අනික ඒ ලෙවල්වලින් එහාට ලෝකයක් නොපෙන්නා ළමයි ඕකට යොමුකරාම ඔහොම වෙනවා..කමක් නැහැ අනික් පාර උබලගේ එකෙක්ට ඔහොම නොවෙන්නපුළු පුළුවන් විදිහට ෆිට් එකේ හිටපල්ලා...අනික් දේ උබට කෙම අවුලමනම් එක මාසයක් විතර ඒකටම බැහැපන් .පැවතිය යුතු අවම ලකුණු මට්ටමට ඒක අරගෙන , හිලව්ව උබට හොදටමඅදින්න පුළුවන් එකෙන් ඇදපන් ...( ඒත් අපේ කාලෙට වඩා සීන් එක දැන් වෙනස් ඇති ...)ජය වේවා ! කෙම පිහිටීවා ලෙසටම ..
ෆිට් එකේ තමා හිටියේ... කවුද හිතුවෙ මෙහෙම දෙයක්....
මමත් පතන්නම් ඔහුට නිවන් සුව...
පත්තරෙන් කියෙව්වා...පාසල කියන්නෙ නෑ...පාසලට අගෞරවයක් නිසා...නුවර පැත්තෙ කියලා විතරක් කියන්නම්... විභාගයෙන් මුලු ජීවිතයම මැන්න මෝඩ කොල්ලෙක්...
ඉස්කොලෙ නම මෙතෙන්ට ගාවගන්න ඕන නෑනේ...මොකෝ ඉස්කෝලෙන් මැරෙන්න උගන්වන එකක් යැ...අනික ඉස්කෝලෙ බැනර් එකක් වත් දාල තිබුනෙ නෑ... මල ගෙදරට දීල තිබුණෙත් නැ.. ඒක නරක ආදර්ශයක් නිසා...අනික අපේ පන්තියේ මැත්ස් කරපු කොල්ලෙක්ට ඒ එකයි බී එකයි කෙමිස්ට්‍රි වලට එෆ් එකයි ඇවිත් තිබුණා... හරිනම් මැරෙන්න ඕන ඌ.... රෑන්ක් එකක්වත් නැති නිසා...
ඔහු පතනා ලොවක් ඔහුට ලැබේවා!මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ස්තූතියි ගයානි අක්කා...!!
කොහොම ගියත් ඇත්ත එලි වෙනවා නේද මගේ සුදු බබී? ඔච්චර විවෘත වෙන එකේ ඔයාගේ නීත්‍යානුකූල අවි වෙළදාම ශ්‍රී ලංකා යුධ හමුදාවට කරපු,එක පතුරමකින් හම්බුන ගාන , එක යුද්ධ ටැංකියකින් හම්බ කරපු ගාන,night club ගැන,TV channel එක , අර තානාපතිට කරපු දේ,ඔයාගේ නඩු අහපු ජජ් ල එක පාරට පවුල් පිටින් රට ගිය හැටි ඒ ගැනත් කියන්නකෝ.ආසයි දැනගන්න ඒවා ගැනත් සුදු බෝලයෝ.
මුට අමු කැවිලද කිරි පණුවොද නැත්තං වෙන ලෙඩක්ද?කියන දෙයක් පැහැදිලිව කියපාං....... මගේ ඔලුවත් මොරොංදං වෙනවා....මං හිතන්නෙ උඹ මේ වැරදි සයිට් එකට ඇවිත් තියෙන්නෙ.... අවුරුදු විස්සට ඕව කරන්න පුළුවන්ද බොල....!!!
හ්ම්ම්ම්... මැරෙන එක විසඳුමක් නම් මමත් මැරෙනවා.. මැරෙන කෙනාට ඒක සුවයක් උනත් දෙමව්පියන් කොච්චර විඳවනවා ඇතිද..අඩෝ උඹත් කෙමෙස්ට්‍රි අවුල්ද ? දාපන් මචං 5ක්..
ආහ මෙන්න :D 5555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555
නිවන් සුව නොපතමි..... සවිමත් සිතක් සමගින් මනුෂ්‍ය දීවියක් ගෙවන්න සසරේ පිනක් හේතු වේවා......!!!
දමිත් සොයුරාට නිවන් සුව!ඇයි යාළු එයාට මොකෝ උනේ..?
This comment has been removed by the author.
me uba koheda ?inna thanakin hooak diyo........................
මේ මල්ලි ආයෙත් උ/පෙ කරනවා මයේ හිතේ... ඒක වෙන්නැති මේ පැත්තේ නොඑන්නේ......
දමිත් සොයුරාට නිවන් සුව පතනවා මොකද යාන්ත්රිකයෝ ලියන්න ඒ නැත්තේ ?
යාන්ත්‍රික මස්සිනේ .... කෝ ඔයා
දමිත් සොයුරාට නිවන් සුව!
ReplyDeleteමොකක් වෙලාද නැති වුනේ?
ප්‍රතිපල ආව නේ.... ඔයා ගොඩ නේ....?
මම අහන්න ආපු ඔක්කෝම ටික සමනළී අහලා...මලයෝ
Delete@ සමනලී,
Deleteසියදිවි නසාගෙන..... අල්ලපු පංතියේ කොල්ලෙක්.. ඇග්රි කළේ... හොඳ මීටරයක් වගේම ලොකු බලාපොරොත්තුවකුත් තියාගෙන හිටියා...
ඒ ලෙවල් කියන්නෙ නං මල මගුලක්.....
මට ගොඩ යන්න තිබුණ කෙමිස්ට්‍රි නොතිබුණා නම්... ආයි ලියනවා...
@ශම්මි,
ඔන්න සමනලීට දුන්නු උත්තර ඔයාටත් දුන්න අක්කො....
අපොයි.... එහෙම දෙයක්ද.... එයා කරගෙන තියෙන දේ නම් අනුමත කරන්න බෑ.... මොනා කිව්වත් දැන් ඉතිං ඒක වෙලා ඉවරනේ...හ්ම්ම්...
Deleteකෙමිස්ට්‍රි කියන්නේ මාත් ආසම නැති සබ්ජෙක්ට් එකක් තමයි. ගනන් ගන්න එපා මල්ලෝ.... මේ පාර හොදට වැඩ ටික කරගෙන ගොඩ දා ගන්න. උත්සාහ කලොත් බැරි වෙන්නේ නෑ. ඔයාට ජය!
ස්තූතියි සමනලී අක්කා...
Deleteනොදුටු සොයුර ඔබට නිවන් සුව..
ReplyDeleteදුක බෙදාගන්න ආවට ස්තූතියි නලින් අයියා...
Deleteමග අනුමත නොකරත් නිවනට යන මග හොයාගන්න ට හැකි වේවාවයි පතමි. ඇත්ත කතන්දරේ මොකක් උනත් ඒක වැඩක් නෑ...
ReplyDeleteස්තූතියි අයියා..
Deleteසියදිවි නසාගන්න වුන් පිළිකුල් කරමි... මම පැතුවට නිවන් සුව කියා.. කවදාවත් ඔබට එය ලබාගත නොහැක මක් නිසාද යත් ඔබ ආයෙත් මනුෂ්‍ය ජිවිතයක් නොලබන බැවිනි
ReplyDeleteමම හිතෙ තියන දෙයක් හන්ගල කමෙන්ට් කලේ. උඹ කෙලෙන්ම ඒක කියල සුද්දා, ඒත් මෙහෙම වෙලාවට ඇත්ත කතා කරල හිත් රිද්දන්න පුරුදු වෙන්න එපා බොල. තැනේ හැටියට හැසිරෙන්න ඕන.
Deleteමේක ඇත්ත වෙන්න පුළුවන්.නමුත් සියදිවි නසාගන්න අයට දෝෂාරෝපණය කරන එක නොවෙයි නේද සොහොයුරනි අපි කරන්න ඕන.ඔබටත් අපිටත් තියෙන දරාගැනීමේ ශක්තිය හැම දෙනෙක්ටම එක වගේ පිහිට්නනෙ නෑ.අපි ලබන අත්දැකීම් නිසා අපේ ජීවිත මෙවන් දේවල් දරාගත හැකි අයුරින් සැකසිලා තියෙනවා.නමුත් මේ සමාජයෙ තියෙන තරගයත් එක්ක බොහෝ දෙනා අසරණයි.ඔවුන්ගෙ මානසික තත්වය උසස් මට්ටමක නෑ.ඔවුන්ට පරාජය දරාගන්න අපහසුයි.ජීවිතය කියන්නෙ එක දෙයක් පමණක් නොවන බව ඔවුන්ට වටහාගන්න අපහසුයි.අධ්‍යාපනය කියන්නෙ ගණිත විද්‍යා විෂය ධාරාවන් පමණක් නොවෙයි කියන එක වටහගන්න ඔවුක්ට අපහසුයි.ඒ තත්වය නේද වෙනස් වෙන්න ඕන.අපේ පරම්පරාවෙ මානසික තත්වය නේද වෙනස් වෙන්න ඕන?
Delete@ sudu
Deleteනිකන් මෝඩ කතා කියන්න එපා මනුස්ස කමට නිගා දෙන .
උබ මෙතන පොර ටෝක් දෙන වෙලේ ගිහින් තව ඒ වගේ
අහින්සකයෙක්ගේ ජීවිතේ බේරගන්න දෙයක් කරපංකෝ..
මිනිහෙක්ගේ දුකක් තේරුම් ගන්න බැ , වීරයෝ වගේ
පොර ටෝක් නම් දෙනවා ..
අනේ උබල වගේ උන් බස් එහෙකට වත් අහු වෙලා මැරිලා
යන්නේ නැහැනේ..මගේ පැතුම නම් ඒකයි ...
මිනි වලටත් හෙන ගහන කතා කියන්න එපා බන් ...
@වර්ශා..
Delete//අධ්‍යාපනය කියන්නෙ ගණිත විද්‍යා විෂය ධාරාවන් පමණක් නොවෙයි කියන එක වටහගන්න ඔවුක්ට අපහසුයි.ඒ තත්වය නේද වෙනස් වෙන්න ඕන.අපේ පරම්පරාවෙ මානසික තත්වය නේද වෙනස් වෙන්න ඕන? //
ඇත්ත... ආසාවට මැත්ස් කරන්නෙ කීයෙන් කීදෙනාද? වැඩි දෙනෙක් කරන්නෙ නම නිසා... එහෙම කරල ඇනගන්නවා...
අපේ පරම්පරාවෙ වගේම දෙමාපියන්ගෙ මානසික මට්ටමත් වෙනස් වෙන්න වෙයි...
මේ නිව්ස් එක දැක්කම මට පුදුම හිතුනා. ප්‍රථිපල මත ජීවිතයක් නැති කරගන්ත් එක නම් අනුමත් කරන්න බෑ කොල්ලො. කොල්ලට ආයෙමත් ට්‍රයි කරන්න තිබ්බනෙ. අපරාදේ ජීවිතය..
ReplyDeleteඔහුට නිවන් සුව අත්වේවා !
(පලවෙනි පාර විභාගය ඇන ගත්තට පසුබට වෙන්න එපා මල්ලි. දෙවෙනි පාර හුඟාක් මහන්සි වෙන්න. දවසට පැය කීපයක් හරියට පාඩම් කටයුතු කරන්න. ආයෙමත් ගන්න උත්සාහය හොඳ ශක්තිමත් හිතකින් පටන් ගන්න. දැන් ඉඳන්ම... ඊ ලඟ පාර විභාගය ලියලා අපිට හොඳම හොඳ නිව්ස් එකක් දෙන්න. හොඳද )
දමිත් හිතනවට වඩා මීටරයක් ළිහිණි අක්කා...
Deleteඉතිං ලොකු බලාපොරොත්තුවක් තියාගෙන හිටියෙ.. අපි වගේ තෙරපිල හිරවෙල හැදිච්ච නැති අහිංසකයොනෙ.. පරාජය දරාගන්න අමාරු වෙන්න ඇති...
අනිවා... ආයිපාරක් කරල බලමු.. මේපාර වත් ඉෆැක් පැනගන්න..
නිවන් සුව පතනවා
ReplyDeleteස්තූතියි නිශාන්
Deleteමේ ජරා විභාග ක්‍රමය සමාජය විනාශ කරල..!
ReplyDeleteඔහුට නිවන් සුව අත්වේවා !
මොකට කියනවද වීයො....
Deleteස්තූතියි..
හරිම කනගාටුඉ. මෙහෙම දේවල් අහන්න වෙන එකත් මහා දුකක්.
ReplyDeleteමේ ලෝකෙ කොයි තරම් අසාධාරනද.
තව කිසිම කෙනෙක් මෙවන් මගකට යොමු නොවේවා..!!!
Deleteදමිත් ට නිවන් සුව ලැබේවා..! ඒත් ඔහු ගත්ත ක්‍රියා මාර්ගය නම් මටත් අනුමත කරන්න බෑ.. යාන්ත්‍රික මල්ලි ආයේ විභාගේ කරනවා නේ. මේ සැරේට වඩා හොඳට කරලා ගොඩ යන්න බලන්න.
ReplyDeleteස්තූතියි චන්දන අයියා..
Deleteඔහුට නිවන් සුව....
ReplyDeleteආයිත් උඹ උත්සාහ කරහන් සහෝදරයා ඉංජිනේරු පීඨයට යාමට ලේසි නැහැ
ස්තූතියි සහෝ....!!!
Deleteමේ වගේ සිද්ධියක් අහන්න වුන එක ගැන කණගාටුයි. ඒ සොයුරා ගැන දුකයි. පරාජය දරාගන්න ශක්තියක් ඔහුට තිබුනානම් කොයි තරම් හොඳද..
ReplyDeleteයාන්ත්‍රිකයාට දෙවෙනි වර විභාගය හොඳින් කරගන්න පුළුවන් වේවා කියලා පතනවා.
ස්තූතියි සයුරි අක්කා...
Deleteදමිත් අය්යේ ඔබ මිය ගියෙ ජීවත්ව ඉන්න අපිට පාඩමක් කියා දීලයි.ජීවිතේ වැරදෙන බව නමුත් අප එය දරාගත යුතු බවයි ඒ පාඩම.යළිත් මෙවන් දේවල් අහන්න නොලැබේවා.
ReplyDeleteයාන්ත්‍රික අය්යාට සුබ පතනවා නව ජයග්‍රහණයක් කරා යාම උදෙසා...!
ඇත්ත........
Deleteසුභ පැතුමට ස්තූතියි නගා...
ඔන්න විස්තරේ තිබ්බා ලන්කාසයිඩ් ඩොට් කොම් එකේ..
ReplyDeleteහ්ම් මමත් දැක්කා...
Deleteදමිත් චාමර මල්ලිට නිවන් සුව පතන්නෙමු. !
ReplyDeleteසුතූතියි මින්.....
Delete
ReplyDeleteඋබලත් ටිකක් ලඟින් හිටිය නම් හරි බන්.පව් එක සුළු
මොහොතක් ඇති ජීවිතයක් නැති වෙන්න.අනික ඒ ලෙවල්
වලින් එහාට ලෝකයක් නොපෙන්නා ළමයි ඕකට යොමු
කරාම ඔහොම වෙනවා..
කමක් නැහැ අනික් පාර උබලගේ එකෙක්ට ඔහොම නොවෙන්න
පුළු පුළුවන් විදිහට ෆිට් එකේ හිටපල්ලා...
අනික් දේ උබට කෙම අවුලමනම් එක මාසයක් විතර ඒකටම බැහැපන් .
පැවතිය යුතු අවම ලකුණු මට්ටමට ඒක අරගෙන , හිලව්ව උබට හොදටම
අදින්න පුළුවන් එකෙන් ඇදපන් ...
( ඒත් අපේ කාලෙට වඩා සීන් එක දැන් වෙනස් ඇති ...)
ජය වේවා ! කෙම පිහිටීවා ලෙසටම ..
ෆිට් එකේ තමා හිටියේ... කවුද හිතුවෙ මෙහෙම දෙයක්....
Deleteමමත් පතන්නම් ඔහුට නිවන් සුව...
ReplyDeleteපත්තරෙන් කියෙව්වා...පාසල කියන්නෙ නෑ...පාසලට අගෞරවයක් නිසා...නුවර පැත්තෙ කියලා විතරක් කියන්නම්... විභාගයෙන් මුලු ජීවිතයම මැන්න මෝඩ කොල්ලෙක්...
Deleteඉස්කොලෙ නම මෙතෙන්ට ගාවගන්න ඕන නෑනේ...
Deleteමොකෝ ඉස්කෝලෙන් මැරෙන්න උගන්වන එකක් යැ...
අනික ඉස්කෝලෙ බැනර් එකක් වත් දාල තිබුනෙ නෑ... මල ගෙදරට දීල තිබුණෙත් නැ.. ඒක නරක ආදර්ශයක් නිසා...
අනික අපේ පන්තියේ මැත්ස් කරපු කොල්ලෙක්ට ඒ එකයි බී එකයි කෙමිස්ට්‍රි වලට එෆ් එකයි ඇවිත් තිබුණා... හරිනම් මැරෙන්න ඕන ඌ.... රෑන්ක් එකක්වත් නැති නිසා...
ඔහු පතනා ලොවක් ඔහුට ලැබේවා!
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ස්තූතියි ගයානි අක්කා...!!
Deleteකොහොම ගියත් ඇත්ත එලි වෙනවා නේද මගේ සුදු බබී? ඔච්චර විවෘත වෙන එකේ ඔයාගේ නීත්‍යානුකූල අවි වෙළදාම ශ්‍රී ලංකා යුධ හමුදාවට කරපු,එක පතුරමකින් හම්බුන ගාන , එක යුද්ධ ටැංකියකින් හම්බ කරපු ගාන,night club ගැන,TV channel එක , අර තානාපතිට කරපු දේ,ඔයාගේ නඩු අහපු ජජ් ල එක පාරට පවුල් පිටින් රට ගිය හැටි ඒ ගැනත් කියන්නකෝ.ආසයි දැනගන්න ඒවා ගැනත් සුදු බෝලයෝ.
ReplyDeleteමුට අමු කැවිලද කිරි පණුවොද නැත්තං වෙන ලෙඩක්ද?
Deleteකියන දෙයක් පැහැදිලිව කියපාං....... මගේ ඔලුවත් මොරොංදං වෙනවා....
මං හිතන්නෙ උඹ මේ වැරදි සයිට් එකට ඇවිත් තියෙන්නෙ.... අවුරුදු විස්සට ඕව කරන්න පුළුවන්ද බොල....!!!
හ්ම්ම්ම්... මැරෙන එක විසඳුමක් නම් මමත් මැරෙනවා.. මැරෙන කෙනාට ඒක සුවයක් උනත් දෙමව්පියන් කොච්චර විඳවනවා ඇතිද..
ReplyDeleteඅඩෝ උඹත් කෙමෙස්ට්‍රි අවුල්ද ? දාපන් මචං 5ක්..
ආහ මෙන්න :D 5555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555
Deleteනිවන් සුව නොපතමි.....
ReplyDeleteසවිමත් සිතක් සමගින් මනුෂ්‍ය දීවියක් ගෙවන්න සසරේ පිනක් හේතු වේවා......!!!
දමිත් සොයුරාට නිවන් සුව!
ReplyDeleteඇයි යාළු එයාට මොකෝ උනේ..?
This comment has been removed by the author.
Deleteme uba koheda ?
ReplyDeleteinna thanakin hooak diyo........................
මේ මල්ලි ආයෙත් උ/පෙ කරනවා මයේ හිතේ... ඒක වෙන්නැති මේ පැත්තේ නොඑන්නේ......
Deleteදමිත් සොයුරාට නිවන් සුව පතනවා මොකද යාන්ත්රිකයෝ ලියන්න ඒ නැත්තේ ?
ReplyDeleteයාන්ත්‍රික මස්සිනේ .... කෝ ඔයා
ReplyDelete