Pages

Friday, February 1, 2013

සහෘදය.....! ඔබට නිවන් සුව......!!!!

මරණයේ වේදනාවට වඩා,

පරාජයේ පීඩනය රළු නිසා....

ඔබ හා අප අතර වූ 

එක බිත්තියක පරතරය

සසරකට දිගු කර

අපෙන් වෙන්ව

මරුට තුරුළු වූ...

දමිත් චාමර සහෘදය..!

ඔබට නිවන් සුව.............!!!!!