යාන්ත්රික සිතිවිලි
යාන්ත්රික සිතක අමරණීය සිතිවිලි.....
Pages
HOME
SITE MAP
Friday, February 1, 2013
සහෘදය.....! ඔබට නිවන් සුව......!!!!
මරණයේ
වේදනාවට වඩා,
පරාජයේ පීඩනය
රළු නිසා....
ඔබ හා අප අතර වූ
එක බිත්තියක පරතරය
සසරකට දිගු කර
අපෙන් වෙන්ව
මරුට තුරුළු වූ...
දමිත් චාමර සහෘදය..!
ඔබට නිවන් සුව.............!!!!!
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)