Pages

Wednesday, November 14, 2012

ආයිබෝවේවා......... කියවන හැමෝටම...!!! ඔන්න අපිත් බ්ලොග් ලෝකෙට පිවිසියා..

     
 ඔන්න අපිත් සයිබරේට ආගමනය උණා හරිය. එහෙම කියුවට ඉතිං නෙට් එකට ආවෙ නං අද ඊයෙ නෙවෙයි.
     අවුරුදු දෙහෙකට විතර කළිං තමයි ඩොංගල් එක ගත්තෙ. ඒ දවස් වල බ්ලොග් කියෙව්ව මිසක් ලියන්න හිතුවෙ නෑ. ඔන්න ෆන් එහෙකටත් එක්ක ලියන්න හිතුව. මේක දිගටම ලියන්න හිතාගෙන තමයි පටංගත්තෙ.
      මං ලියන්න හිතාගෙන ඉන්නෙ ඔය එදාට එදාට  මට අහන්න දකින්න ලැබෙන දේවල් ලියන්න තමයි. ඒව අනිත් අයට වැදගත් නොවෙන්නත් පුළුවන්. ඒත් ඩයරියක් වත් නොලියන මට මේ බ්ලොග් එක නම් වැදගත් වෙයි.
      ආරාධනා කරනවා හැම දෙනාටම කියවල බලන්න. ඊට පස්සෙ යටින් හිතෙන දෙයක් කමෙන්ට් කරල යන්න.